සියළුම ක්රියාදාමයන්හි ලා නව තාක්ෂණය යොදා ගනිමින් ක්රියා කරනු ලබන කාල වකවානුවක් තුළ නව තාක්ෂණය යොදා ගනිමින් ප්රාදේශීය සභා බල ගැන්විම හා ප්රාදේශීය හරහා ක්රියාත්මක වන සියළුම කාර්යන් හි ඵලධායිතාවය ඉහළ නැංවිමට හැකිවිමත්, බල ප්රදේශයේ මෙන්ම ඉන් පිටත ජනතාවට අප කාර්ය පිලිබදව යම් අවබෝධයක් මේ තුළින් ලබා දිමට හැකි විමත්, යන කරුණු කාරණා මේ තුළින් සිදු කර ගත හැකි වේ යැයි මා අපේක්ෂා කරමි.
වෙබ් අඩවියට ඔබ සැම සාදරයෙන් පිළිගනිමි.
ඩි.එම්.සේනානායක
සභා ලේකම්,
බිබිල ප්රාදේශීය සභාව