UNDP complaint

බිබිල ප්‍රදේශීය සභා නිල නිවාස සංකීරණය විවෘත කිරීම

30 March 2021

බිබිල ප්‍රදේශීය සභා නිල නිවාස සංකීරණය විවෘත කිරීම

news images

බිබිල ප්‍රාදේශීය සභා නිල නිවාස සංකීරණය විවෘත කිරීම 2024.04.25 දින සිදුකරන ලදී. එහිදී වර්තමාන සභා ලේකම් අනුෂා එස්. දිසානායක මහත්මිය නව නිලනිවස වෙත පිවිසීම හා එම අවස්ථාව සංකේතවත් කරමින් මහා සංඝරත්නය විසින් පිරිත් සජ්ජායනා කරීමත්, දහවල් සාංඝික දානයක් පැවැත්වීමත් කාර්යාලයේ නිලධාරීන්ගේ සහයෝහයෙන් සිදුකරන ලදී.

                     

        

         

 

Top