30 March 2021

බිබිල ප්‍රාදේශීය සභාවට අයත් සියළුම මාර්ග සිතියම් කිරීම

news images

ඌව පළාත් පාලන දෙපාර්තමේන්තුවේ  LDSP ව්‍යාපෘති ආධාර යටතේ බිබිල ප්‍රාදේශීය සභාව සතු සියලුම පාරවල් හා පටු මාවත් සඳහා අයිතිය ප්‍රකාශ කිරීම වෙනුවෙන් , වයඹ පළාත් සභාවට අයත් GIS තාක්ෂනය ඔස්සේ මාර්ග සිතියම් කිරීමේ නිලධාරි කණ්ඩායමකගේ අධික්ෂණය හා පුහුණුව මගින් බිබිල ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් කණ්ඩායමක් පුහුණුව ලබා, බිබිල ප්‍රදේශයේ සියළුම අතුරු මාර්ග හා ප්‍රධාන මාර්ග සිතියම් කිරීම සිදුකරන ලදී. ඌව පළාතේ ප්‍රථම මාර්ග සිතියම් කිරීම සහිත ප්‍රාදේශීය සභාව ලෙස අදාල කටයතු අවසානයේ ගැසට් නිවේදනයක් මගින් සභාව සතු මාර්ග අයිතිය නීතිමය ලෙස තහවුරු කර ඇත.

   

         

         

       

     

     

   

   

     

   

 

 

Top