30 March 2021

බිබිල ප්‍රාදේශීය සභාව මහින් දෛනිකව කසළ එකතු කිරීමේ කාල වේලාවන්

news images

**** නගර සිමාවේ දෛනිකව කසළ එකතු කිරීම ****
(දිරන කසළ එකතු කිරීම)
උදෑසන 5 සිට සවස 2 දක්වා…
1) බදුල්ල පාර – කිංකිනි හෝටලය දක්වා
2) මොණරාගල පාර – ඩිපෝව දක්වා
3) මහියංගන පාර – බලවේග හංදිය දක්වා
4) ගල්ගේ ලන්ද පාර – පශු වෛද්ය කාර්යාලය දක්වා
5) මඩකලපුව පාර – පොලිසිය දක්වා
6) අම්පාර පාර – විදුලිබල මණ්ඩලය දක්වා
(නොදිරන කසල එකතු කිරීම)
** අඟහරුවාදා**
** සිකුරාදා**
**** නගර සිමාවෙන් පිට ප්රදේශ සඳහා කසළ එකතු කිරීම ****
(දිරන කසළ එකතු කිරීම)
1) සඳුදා – ඉසුරු උයන, බලවේග පාර, වලව් වත්ත පාර, කණුල්වෙල,
කදිරාදෙන පාර, මඩිප්පලම්මුල්ල පාර, යාය පාර,
ඉකිරියන් පොල පාර, කැබැල්ල කැටිය බෝධිය පාර.
2) බදාදා – රතුපස්කැටිය පාර, ගල්ගේ ලන්ද පාර, පිටකුඹුර පොල,
වාගොල්ල වත්ත පාර, දම්පති ගම පාර,
3) සිකුරාදා – ඉසුරු උයන, වලිපොත යාය, වලව්වත්ත පාර, කණුල්වෙල
කදිරාදෙන පාර, යාය පාර, මඩිප්පලම්මුල්ල පාර,
ඉකිරියන්පොල පාර.
4) ඉරිදා – බදුල්ල පාර, යල්කුඹුුර, කුරුවාඹ පාර, කැබැල්ල කැටිය පාර,
කැබැල්ල කැටිය බෝධිය පාර, RD පාර, බලවේග පාර.
(නොදිරන කසළ එකතු කිරීම)
*** බ්රහස්පතින්දා***
==========================================
* හැකිනම් ඔබගේ දිරන කසළ ඔබගේ ගෙවත්ත තුලදී කාබනික පොහොර බවට
පත් කර ගන්න…
* හැකිතාක් නොදිරන කසල අවම කරගන්න – (ලන්ච් ෂීට්, ෂොපින්,පොලිතින් ආදිය)
**** අපේ නගරය පිරිසුදුව හා අලංකාරව තබාගනිමු***********
(බිබිල ප්රාදේශීය සභාවේ පණිවිඩයකි)
කසල එකතු කිරීමේ ගමන් මාර්ගය සහිත බිබිල නගරයේ සිතියම

Top