30 March 2021

බිබිල සති පොල බහු කාර්ය මධ්‍යස්ථානය ඉදි කිරීම..

news images

ලෝක බැංකුව හා යුරෝපා සංගමයේ ණය ආධාර යටතේ ක්‍රියාත්මක වන්නා වූ ප්‍රාදේශීය සංවර්ධන සහායක ව්‍යාපෘතිය (LDSP) මඟින් ලැබුණු ණය ආධාර මත, බිබිල ප්‍රදේශයට අත්‍යාවශ්‍ය ම වූ බිබිල ප්‍රාදේශීය සභා සති පොල බහුකාර්ය මධ්‍යස්ථානය ඉදි කිරීම අදියර දෙකක් යටතේ සිදු කෙරුණි.
එහි පළමු අදියර 2021 වර්ෂයේ ද දෙවන අදියර 2024 වර්ෂයේ දී ද සිදු කෙරුණී.

2025 වර්ෂය ආරම්භ වීමත් සමගම මෙම සතිපොල බහුකාර්ය මධ්‍යස්ථානය ජනතා අයිතියට පත්විය.

Top